දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජය කිසිසේත් අධිකරණ කටයුතුවලට අත තියන්නේ නෑ
Homeප්‍රවෘත්ති

රජය කිසිසේත් අධිකරණ කටයුතුවලට අත තියන්නේ නෑ

PropellerAds

වත්මන් රජයට දෙවසරක් ගතවිමේ දී ජනතාවට සතුටු විය හැකි වාතාවරණයක් උදාවී ඇතැයි ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.අද (20) සිරිකොත පක්ෂ මුලස්ථානයේ...

Exclusive : ධමිමික පැණිය සායනික පරීක්‍ෂණයෙන් අසමත්..? රෝගීන් සුවපත් වීමේ වෙනසක් නෑ !
ඇමති විෂයන් සංශෝධනයක් - ගැසට් නිවේදනය මෙන්න
ඊලඟ ජනපති සටනට රනිල්ගේ සැලසුම් දිගහරී !

වත්මන් රජයට දෙවසරක් ගතවිමේ දී ජනතාවට සතුටු විය හැකි වාතාවරණයක් උදාවී ඇතැයි ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.අද (20) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සදහන් කළේ ජනවාරි 08 ජයග්‍රහණය නිහඬ විප්ලවයක් ලෙස සලකන බවයි.එම ජයග්‍රහණයෙන් පසු ප්‍රධාන පක්ෂ දෙක එකට එක්ව කටයුතු කිරීමට හැකි ජාතික ආණ්ඩුවක් නිර්මාණය වීම මෙරට දේශපාලන ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

අන්තවාදය,ජාතිවාදය ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කර ඇති අතර හැමදෙනාගේම බලාපොරොත්තුව සංහිඳියාව ගොඩනගා ගැනීම සහ ඒ අනුව ඉදිරි කාලය පොදු ජාතික හැඟීමකින් කටයුතු කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළා.

රජය කිසිසේත් අධිකරණ කටයුතුවලට අත නොපොවන බවද මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා සදහන් කර සිටියා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජය කිසිසේත් අධිකරණ කටයුතුවලට අත තියන්නේ නෑ
රජය කිසිසේත් අධිකරණ කටයුතුවලට අත තියන්නේ නෑ
http://ift.tt/2vQxHLH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_466.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_466.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy