විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණනායක මහතා අද (09දා) පැවැත්වෙන කැබිනට් හමුවට එක්ව නොමැති බව වාර්තා වේ. මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධය...
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණනායක මහතා අද (09දා) පැවැත්වෙන කැබිනට් හමුවට එක්ව නොමැති බව වාර්තා වේ.
මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනාවකට ලක්ව ඇති රවී කරුණානයක මහතාට සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට ආණ්ඩුවේ ඉහළම නියෝජතයින් ද පවසා තිබුණි.
මේ අතර රවි කරුණනායක මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට මාධ්‍ය වාර්තා ද පළ වී තිබුණි.
එසේම ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇත.
COMMENTS