දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඇතැමුන්ගේ ප්‍රකාශවලින් ජනතාව අවුල් වෙලා
Homeප්‍රවෘත්ති

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඇතැමුන්ගේ ප්‍රකාශවලින් ජනතාව අවුල් වෙලා

PropellerAds

  නිතිඥ විජේනායක මහතා එසේ ප්‍රකාශ කළේ නව ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් සැකසීම සදහා මාතලේ දිස්ත්‍රික් සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරිමේ ව...

වෙළඳපලේ පිළිකා කාරක අඩංගු ආහාර තිබෙනවා.. හෙලි නොකලේ ජනතාව බිය වෙන නිසා - සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකක අධ්‍යක්‍ෂ
රටේම මිනිස්සුන්ගෙ කෑමවල ප්‍රමිතිය ගැනයි මං කතා කළේ. ලැජ්ජයි ආණ්ඩුව ගැන ! - අසේල සම්පත් - (VIDEO)
පරිපාලන ලොක්කන් දේශපාලකයින් නොමග යවලා - ලොකු පුටු වලට මත ගැටුමක් !
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඇතැමුන්ගේ ප්‍රකාශවලින් ජනතාව අවුල් වෙලා

 

නිතිඥ විජේනායක මහතා එසේ ප්‍රකාශ කළේ නව ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් සැකසීම සදහා මාතලේ දිස්ත්‍රික් සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරිමේ වැඩ සටහනකට එක්වෙමින් මාතලේ සංචාරක හෝටල් ශ්‍රවණාගාරයේදී පසුගිය 15 පැවති සම්මන්ත්‍රණය අමතමින්ය.

වැඩිදුරටත් අදහස් දැක්වු විජේනායක මහතා
සමහරු කියනවා නව ආණුක්‍රම ව්‍යවස්ථාව සකස්කරලා රහසේ හදලා ඉවරයි ඒක හැදුවේ ඇමරිකාවේ කියලා .අපි කියනවා තවම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක වගන්තියක්වත් හදලා නෑ කියලා. එය හදන්න තමයි තවමත් මේ අදහස් ලබා ගන්නේ.සොල්බරි ආන්ඩුකුම ව්‍යවස්ථාව 72 ව්‍යවස්තාව 78 ව්‍යවස්ථාව හදලා ඉවරවුනාම තමයි ජනතාව ඒ ගැන දන්නේ.

78 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව තුළ කිසිදු ජනතා අදහසකට සවන්නොදී පාර්ලිමේන්තුව බාල්දුකරලා ඒකාධිපති ස්වරූපයේ ජනාධිපති තනතුරක් ඇතිකිරිමට සිදු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුව දිනේ සිට ජනතාව ඉලලීමක් තිබුණා එය වෙනස් කරන්න කියලා .නමුත් එය වෙනස් කරනවා කියලා බලයට ආපු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය දෙවරක්ම නව ආණ්ඩුකුම ව්‍යවස්තාවක් ගෙන එනවා කීවත් එය ඉටු කලේ නෑ. ඉන් පසුව බලයට ආපු මහින්ද රාජපක්ෂ මහතාත් ඉටු කළේ නෑ 18 ව්‍යවස්ථා සංසෝධනය තුළින් තිබු බලතලවලට අමතරව තවත් බලතල එකතුකරගත්තා.

නමුත් 2015 ජනවාරි 08 වෙනිදා ජනතාව ඉල්ලු වෙනස රටතුළ ප්‍රජාත්‍රාන්තවාදය ඇති කිරිිම හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් ගෙන එමයි .ඒ සදහා අදවන විට විවිධ ප්‍රර්ශවයන්ගෙන් යොජනා ලබාගෙන අප රටට ගැලපෙන ප්‍රජාත්‍රාන්ත්‍රවාදය තහවරුවන සියළු දෙනාට එකගවිය හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම සදහා යොජනා ලබා ගන්නා බවත් ඒ සදහා රටේ සියළු දෙනාගේ අදහස් සහයෝගය අවශය බව විජේනායක මහතා
වැඩිදුරටක් සදහන් කළේය.

මෙම අවස්ථාවට සම්පත්ධායකයින් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාච්‍යර්ය එම් පී සයිෆ් මහතා කැළණීය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාච්‍යර්ය කේ එන් දිසානායක මහත්මිය සහභාගී වු අතර මාතලේ අතිරේක දිසාපති ඉෂාන් විජේතිලක මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගි වුහ.
මාතලේ රවින්ද්‍ර විරාජ් අභයසිරි

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඇතැමුන්ගේ ප්‍රකාශවලින් ජනතාව අවුල් වෙලා
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඇතැමුන්ගේ ප්‍රකාශවලින් ජනතාව අවුල් වෙලා
http://ift.tt/2x6xce6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_289.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_289.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy