දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කතරගම සිද්ධියට අත්අඩංගුවට ගත් 58 දෙනා ඇප මත නිදහස්
Homeප්‍රවෘත්ති

කතරගම සිද්ධියට අත්අඩංගුවට ගත් 58 දෙනා ඇප මත නිදහස්

PropellerAds

කතරගම නගරයේ නොසන්සුකාරි ලෙස හැසිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 58 දෙනා ඇප මත මුදාහැර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්...

"අද මේ ආණ්ඩුව කාලිංග මාඝ යුගයක් රටේ ඇති කරලා" - මෛත්‍රී
ඉන්ධන මිල අද රෑ සිට ඉහළට
අනුරුද්ධ පාදෙණියට එරෙහි පැමිණිල්ල විභාගය ජුනි 05
කතරගම සිද්ධියට අත්අඩංගුවට ගත් 58 දෙනා ඇප මත නිදහස්

කතරගම නගරයේ නොසන්සුකාරි ලෙස හැසිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 58 දෙනා ඇප මත මුදාහැර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදාහැරි බවයි.

ඔවුන් රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප සහ තවත් ඇප කොන්දේසි කිහිපයක් මත මුදාහැර තිබේ.

ඒ අනුව ලබන 28 වනදා කතරගම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසත්, සෑම මසකම අවසන් ඉරිදා දිනයේ පෙරවරු 09.00ත් 12.00ත් අතර කාලය තුළ කතරගම පොලිසියේ පෙනී සිටි ලෙසත්, මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කරන තෙක් මෙවැනි කලහාකාරි සිදුවිම් සිදු නොවිමට වග බලාගන්නා ලෙස සහ නැවත එවැනි කලහාකාරි ලෙස කටයුතු කළහොත් බන්ධනාගාර ගත කරන බවට යන ඇප කොන්දේසිවලට යටත්ව ඔවුන් මුදා හැර ඇති බව පොලිසිය පැවසී ය.

පසුගිය 20 වනදා රාත්‍රියේ කතරගම ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මරණයට පත්විමේ සිද්දියට විරෝධය පල කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (21) දිනයේ කතරගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

එහිදී ඔවුන් නොසන්සුකාරි ලෙස හැසිරි ඇති අතර තත්ත්වය පාලනය කිරිම සඳහා පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළේය.

ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්යය බලකාය ද යොදවා තිබූ අතර එහිදී කලහාකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පොලිසිය කටයුතු කර තිබිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කතරගම සිද්ධියට අත්අඩංගුවට ගත් 58 දෙනා ඇප මත නිදහස්
කතරගම සිද්ධියට අත්අඩංගුවට ගත් 58 දෙනා ඇප මත නිදහස්
http://am.lk/media/k2/items/cache/9b3059b299b7f702a3b90491e9f60660_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/58_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/58_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy