ශ්‍රී ලංකා පොලිසියේ සුළු සේවකයෙකුට පහරදීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව සිටින පොලිස්පති පූජිත් සේනාධිබණ්ඩාර ජයසුන්දර මහතාට අ...
ශ්‍රී ලංකා පොලිසියේ සුළු සේවකයෙකුට පහරදීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව සිටින පොලිස්පති පූජිත් සේනාධිබණ්ඩාර ජයසුන්දර මහතාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) සිය තනතුරෙන් නම්ඹුව ආරක්ෂා කරගෙන ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS