දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නුවර ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද
Homeප්‍රවෘත්ති

නුවර ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද

PropellerAds

පස්වරු හය පසුවී මින්ත්තු දාහතරට (6.14) යෙදෙන සුභ මොහොතින් සිරිත් පරිදි වයඹ දිශාභිමුඛව පෙරහැර කරඩුව රැගත් මහ පෙරහැර වීදි සංචාරය ආරම්භ කෙරේ...

ලේක්හවුස් වහලය මත සේවකයින් තිදෙනෙකු විරෝධතාවක 
පොලිස් ලොක්කන්ගේ වාහන දෙකක් එකිනෙක ගැටෙයි
එතනෝල්වලට සෞඛ්‍ය ඇමැතිගෙන් නියෝගයක්!
නුවර ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද
පස්වරු හය පසුවී මින්ත්තු දාහතරට (6.14) යෙදෙන සුභ මොහොතින් සිරිත් පරිදි වයඹ දිශාභිමුඛව පෙරහැර කරඩුව රැගත් මහ පෙරහැර වීදි සංචාරය ආරම්භ කෙරේ.
 
නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාල සමග මහ පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාරේ ඉහළට පැමිණ දේවවීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ විදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමට නියමිතය.
 
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන මහනුවර ඇසල පෙරහැර කප් සිටුවීමෙන් අනතුරුව ඉකුත් 29 වන දින ආරම්භ විය.
 
රන්දෝලි පෙරහැර අද සිට පුරා දින පහක් වීදි සංචාරය කරන අතර අගෝස්තු මස 07 වන දින අවසන් මහ පෙරහැරින් පසුව දිය කැපුම් පෙරහැර 08 වන දින අලුයම ගැටඹේ දිය කපනා ගං තොට කරා ගමන් කිරීමට නියමිතය. 
 
දිය කැපීමෙන් පසු පෙරහැර කරඩුව මහනුවර අස්ගිරිය ගෙඩිගේ පුරාණ විහාරයේ තැම්පත් කරයි. අනතුරුව අගෝස්තු 08 වන දින දහවල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ.
 
පෙරහැර සාර්ථකව නිමාවට පත් කළ බව සඳහන් පෙරහැර සන්දේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහනුවර ජනාධිපති මන්දිරයේදී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමෙන් අනතුරව පෙරහැර මංගල්‍ය නිල වශයෙන් නිමාවට පත්වේ.
 
නුවර නදීක දයා බණ්ඩාර
 
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=1To_ucLmwN4&feature=youtu.be[/youtube]
 
kandy perahera 1
kandy perahera 2
kandy perahera 3
kandy perahera 4
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නුවර ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද
නුවර ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද
http://ift.tt/2vrQA7M
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy