දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පනත පාර්ලිමේන්තුවට - සයිටම් එකට තවත් වෛද්‍ය සිසුන් 300ක්‌.
Homeප්‍රවෘත්ති

පනත පාර්ලිමේන්තුවට - සයිටම් එකට තවත් වෛද්‍ය සිසුන් 300ක්‌.

PropellerAds

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට භාරදීම නීතිපති දෙපාර්තමේන්තුව පනතක්‌ ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමා...

28, 29 හා මැයි 01 අධික සුළං තත්ත්වයක් සමග විශාල වර්ෂාපතනයක්
අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරා අත්අඩංගුවට !
ත්‍රස්තවාදී සැකකරුවෙකු සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගත හැකියි

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට භාරදීම නීතිපති දෙපාර්තමේන්තුව පනතක්‌ ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කළමනාකරණය හා මෙහෙයුම් කටයුතු ඉකුත් අගෝස්‌තු 01 දා සිට ක්‍රියාත්මක වන ආකාරයට රජය භාරගන්නා බව අමාත්‍යවරයා පැවසීය. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය කෙටුම්පත් කිරීම අවසන් කරමින් පවතින බවත්, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එය සකස්‌ කිරීමෙන් අනතුරුව ගැසට්‌ පත්‍රයක්‌ මගින් ප්‍රකාශයට පත්කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

තවත් වෛද්‍ය සිසුන් 300ක්‌ ගන්නවා

සයිටම් වෛද්‍ය ආයතනයට එරෙහිව කවුරු මොනවා කිව්වත් තවත් සිසුන් තුන්සිය දෙනකු (300) ඔක්‌තෝබර්Êමාසයේදී ආයතනයට බඳවා ගන්නා බව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ (20 දා) කියා සිටියේය.

ශ්‍රී ලංකාවෙන් සිසුන් 200 ක්‌ සහ විදේශයෙන් 100 ක්‌ සයිටම් ආයතනයට බඳවා ගැනීමට දැනටමත් කටයුතු යොදා ඇතැයි පැවසූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඇතැම් ඇමැතිවරු කකුල් දෙක දෙපැත්තේ දමාගෙන රජය විවේචනය කරන බවත්, එම ඇමැතිවරුන් රජයෙන් පන්නා දමන ලෙස ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.


මෙවැනි දෙපිටකාට්‌ටු ඇමැතිවරුන් තවදුරටත් රජයේ තබා ගැනීම අනතුරුදායක බව ද හෙතෙම පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පනත පාර්ලිමේන්තුවට - සයිටම් එකට තවත් වෛද්‍ය සිසුන් 300ක්‌.
පනත පාර්ලිමේන්තුවට - සයිටම් එකට තවත් වෛද්‍ය සිසුන් 300ක්‌.
http://ift.tt/2wmNbIM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/300.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/300.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy