දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විරෝධතාවය අසාර්ථකයි, ඔක්කොම වෛද්‍යවරු 17 යි
Homeප්‍රවෘත්ති

විරෝධතාවය අසාර්ථකයි, ඔක්කොම වෛද්‍යවරු 17 යි

PropellerAds

විශේෂත්වය වන්නේ වෛද්‍ය සංගමයේ බහුතරයක් නිළධාරීන්ද එම අවස්ථාවට සභාගි නොවීමයි. එම සංගමයේ ප්‍රධානීන් නියෝජනය කරමින් විරෝධතාවය සඳහා සහභාගි වී...

බුද්ධි අංශ අකර්මන්‍ය කිරීමේ ප්‍රතිඵලය මේකයි
සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
සංසුන්ව ඉවසීමෙන් කටයුතු කරන්න
විරෝධතාවය අසාර්ථකයි, ඔක්කොම වෛද්‍යවරු 17 යි
විශේෂත්වය වන්නේ වෛද්‍ය සංගමයේ බහුතරයක් නිළධාරීන්ද එම අවස්ථාවට සභාගි නොවීමයි. එම සංගමයේ ප්‍රධානීන් නියෝජනය කරමින් විරෝධතාවය සඳහා සහභාගි වී සිටියේ නවීන් ද සොයිසා වෛද්‍යවරයා පමණි.
 
ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු සංවිධාන රැසකින් පිරිස සහභාගි වී සිටියද වෛද්‍යවරුන් නොමැතිවීම නිසා එම සංවිධානවල නියෝජිතයන් ද මේ වනවිට කළකිරීමට පත්ව සිටී.
 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මේ වනවිට සයිටම් විරෝධය ජවිපෙ හා පෙසප යන පක්ෂ විසින් තම දේශපාලන න්‍යාය පත්‍රවලට ලඝුකර ඇති බවට එම සංගමය විශ්වාස කරන බවයි. ඒ අනුව මේ වනවිට වෛද්‍ය සංගමය කළකිරීමට පත්ව ඇති අතර එය තවත් හේතුවක් වී ඇත්තේ වෛද්‍යවරුන් බහුතරයක් දිගින් දිගටම විරෝධතා හා වැඩවර්ජනවල නිරතවීමට එකඟ නොවීමයි.
 
දේශපාලන පක්ෂ විසින් සයිටම් ගැටලුව සිය දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව හැසිරවීමට උත්සාහ කිරීම නිසා තවදුරටත් එම පක්ෂ සමග එක්ව කටයුතු කිරීමෙන් වෛද්‍යවරුන්ට ද දේශපාලන ලේබල් ඇලවෙනු ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ. තම වෘත්තීය ප්‍රශ්න හේතුවෙන් දේශපාලන ලේබල් අලවාගැනීමට අකමැති වෛද්‍යවරුන් බහුතරයක් මෙම විරෝධතාවයට එක්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර මේ දැන් වෛද්‍ය සංගමය තුළ බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ.
 
වෛද්‍ය සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා කලින් දැඩි සයිටම් විරෝධී ස්ථාවරයක් දැරුවද වර්තමානයේදී එම විරෝධය මොට වී ඇති අතර ඔහු අවස්ථා කිහිපයකදී රජය සමග එකඟතාවයකට පැමිණීමට උත්සාහ කර තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විරෝධතාවය අසාර්ථකයි, ඔක්කොම වෛද්‍යවරු 17 යි
විරෝධතාවය අසාර්ථකයි, ඔක්කොම වෛද්‍යවරු 17 යි
http://ift.tt/2vwkUPI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy