ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව අර්බුදයකද යන මාතෘකාව යටතේ ඊයේ සිරස රූපවාහිනියේ පැවැති ‘සටන’ වැඩසටහන ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගේ...
ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව අර්බුදයකද යන මාතෘකාව යටතේ ඊයේ සිරස රූපවාහිනියේ පැවැති ‘සටන’ වැඩසටහන ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගේ දුරකථන ඇමතුමත් සමග උණුසුම් ස්වභාවයක් ගත්තා.
එහිදී මාධ්‍යවේදීන් කියා සිටියේ අයීසීසී ක‍්‍රිකට් ආයතනය දේශපාලන මැදිහත්වීම් ඉවත් කරන ලෙස කියා සිටියදීත් දයාසිරි ජයසේකර ඇමතිවරයා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට මැදිහත්වන්නේ ඇයිද යන්නයි.
එහිදී මාධ්‍යවේදීන් කියා සිටියේ අයීසීසී ක‍්‍රිකට් ආයතනය දේශපාලන මැදිහත්වීම් ඉවත් කරන ලෙස කියා සිටියදීත් දයාසිරි ජයසේකර ඇමතිවරයා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට මැදිහත්වන්නේ ඇයිද යන්නයි.
COMMENTS