පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ ඔහුගේ බාල සහෝදර රෝහිත රාජපක්‍ෂ සමග රංගනයෙන් දායක වන අලුත්ම ගීත වීඩියෝවක් ඉරාජ් වීරරත්නගේ නිෂ්පාදනයක...
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ ඔහුගේ බාල සහෝදර රෝහිත රාජපක්‍ෂ සමග රංගනයෙන් දායක වන අලුත්ම ගීත වීඩියෝවක් ඉරාජ් වීරරත්නගේ නිෂ්පාදනයක් ලෙස නිකුත් කර ඇත.
නිකුත් කර දිනක් ගෙවෙන විටම එය යූ ටියුබය තුල වාර්තාගත නැරඹුම් සංඛ්‍යාවක් වාර්තා කර තිබීම විශේෂය.
නිකුත් කර දිනක් ගෙවෙන විටම එය යූ ටියුබය තුල වාර්තාගත නැරඹුම් සංඛ්‍යාවක් වාර්තා කර තිබීම විශේෂය.
COMMENTS