ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනීගේ ෆෙස් බුක් පිටුව (Personal Profile) හැකරුන්ගේ ග්‍රහණයට නතුව ඇත. මේ සම්බන්ධයෙන් අප නිරෝෂා විරාජිනීගෙන් ක...
ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනීගේ ෆෙස් බුක් පිටුව (Personal Profile) හැකරුන්ගේ ග්‍රහණයට නතුව ඇත.
මේ සම්බන්ධයෙන් අප නිරෝෂා විරාජිනීගෙන් කළ විමසීමකදී ඇය එය සානාථ කර සිටියාය.
ඇය කියා සිටියේ එම පිටුවේ ඇය විසින් පළකරන ලද ඡායාරූප හා වෙනත් සටහන් වසර 2012 දක්වාම මකා දමා ඇති බවයි.
එසේම එහි සිය ඡායාරූපය ද වෙනස් කර වෙනත් අයකුගේ ඡායාරූපයක් යොදා ඇති බවද ඇය සඳහන් කළාය.
එම ෆේස්බුක් පිටුවේ සිටින සිය රසික රසිකාවියන්ට එම පිටුව Report කරන ලෙසද ඇය ඉල්ලීමක් කළාය.
මෙසේ හැකරුන්ගේ ග්‍රහණයට හසුව ඇති නිරෝෂාගේ ෆේස්බුක් පිටුව මෙතනින්
COMMENTS