සිම්බාබ්වෙ කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු ඉනිමෙදී හා දෙවන ඉනිමෙදි කඩුලු 05 බැගින් බිද දමමින් ටෙස්ට් තරගයකදී වැඩිම වතාවක් කඩුලු...
රංගන හේරත් තරග 81කදී අවස්ථා 08කදී කඩුලු 10 සීමාව පසුකර ඇත.
ඒ අනුව රංගන හේරත් එවැනි දස්කම් ලැයිස්තුවේ අනිල් ක්ම්බ්ලෙ ලබා තිබුණ ස්ථානය රංගන පසුකර ගියේය. තරග 133කදී අවස්ථා 22ක් එම සීමාව පසුකල මුත්තයියා මුරලිදරන් එම ලැයිස්තුවෙ පෙරමුණේ පසුවන අතර ෂේන් වෝන් (10) රිචඩ් හැඩ්ලි (9) දෙක තුන ස්තාන ලබද්දී හේරත් 4 වන තැන ලබා ඇත.
COMMENTS