Hot!

ශ්‍රී ලංකා ක්‍රිකට් එක් දින තරඟ පිටියේ හොඳම නායකයන් පස් දෙනා මෙන්න

ජුලි 13, 2017 13:45
නලින් දිල්රුක්ෂ
 
ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයන් විදියට මේ දක්වා කටයුතු කර ඇති ක්‍රීඩකයන් 17ත් දෙනකු අතුරින් නායකත්වය දුන් තරග සංඛ්‍යාව හා ජයග්‍රහණ හිමිකර ගන ඇති තරග ගණන අනුව ප්‍රතිශතයක් ලෙස ගත් කල හොඳම පස් දෙනා ලෙස නම් කර හැක්කේ පහත ක්‍රීඩකයින්වය.
1) kumara sangakkara
තරග 45 යි ජය 27යි 
ප්‍රතිශතය 65.85%
 
2) Sanath jayasuriya
තරග 118 යි ජය 66
ප්‍රතිශතය 58.26%
 
3) Mahela jayawardene
තරග 126 යි ජය 68යි
ප්‍රතිශතය 58.05%
 
4) Mawan athapaththu
තරග 63 යි ජය 35යි
ප්‍රතිශතය 56.4%
 
5) Angelo mathews
තරග 98 යි ජය 47යි
ප්‍රතිශතය 51.07යි

 

0 comments:

Post a Comment