දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කුළුඳුල් දරු උපතේ සතුට දරාගත නොහැකිව හෘදයාබාධයෙන් මියගිය මව

විවාහ වී වර්ෂ ගණනාවකට පසුව ලද කුළුඳුල් දරුවා රෝහලේදී ලැබීමෙන් දරුවා මවට පෙන්වීමෙන් පසුව අධික ලෙස ඇතිවූ සන්තෝසය දරාගන්නට අපහසුවූ මවක මිය ගිය...

විවාහ වී වර්ෂ ගණනාවකට පසුව ලද කුළුඳුල් දරුවා රෝහලේදී ලැබීමෙන් දරුවා මවට පෙන්වීමෙන් පසුව අධික ලෙස ඇතිවූ සන්තෝසය දරාගන්නට අපහසුවූ මවක මිය ගිය සිද්ධියක්‌ තඹුත්තේගම රෝහලෙන් වාර්තා
විය.

මෙලෙස මියගොස්‌ ඇත්තේ තඹුත්තේගම තෙල්හිරියාව පදිංචි තිස්‌ එක්‌ හැවිරිදි නගවැල්ලේ ගෙදර දිනූෂිකා සඳමාලි නමැත්තිය වෙයි. මෙවැනි මරණ කලාතුරකින් දහසකට එකක්‌ වශයෙන් සිදුවන බව මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු කළ අනුරාධපුර මහ රෝහලේ අධිකරණ
වෛද්‍ය එච්. පී. කරුණාතිලක මහතා පවසා සිටියි.

දරුවා රෝහලේදී මවුකුසින් ලැබෙන විටත් මව හොඳ තත්ත්වයෙන් සිටිය බව තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරු පවසති. ලැබුණු පිsරිමි දරුවා හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් සිටියි. ලය පැලී මියගිය මෙම මවගේ මරණ පරීක්‍ෂණ කටයුතු තඹුත්තේගම රෝහලේදී පවත්වා ඇති අතර මරණකාරියගේ පුරුෂයා වන පී. ජී. පී. බී. ගුරුගේ මහතා මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි ලබා දී තිබේ. මෙම මරණය හෘදයාබාධයකින් සිදුවූ මරණයක්‌ බවට තඹුත්තේගම නාගරික හදිසි මරණ පරීක්‍ෂක එන්. හිටිහාමි මහතාගේ තීරණය කළේය.

තඹුත්තේගම - සී. එම්. ආරියපාල

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28535,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුළුඳුල් දරු උපතේ සතුට දරාගත නොහැකිව හෘදයාබාධයෙන් මියගිය මව
කුළුඳුල් දරු උපතේ සතුට දරාගත නොහැකිව හෘදයාබාධයෙන් මියගිය මව
http://ift.tt/2ugqBAh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_934.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_934.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy