දැනට ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 08 වැනි ස්ථානයේ සිටින අතර එළඹෙන සැප්තැම්බර් 30 වෙනිදාට පෙර එක් තරඟයක් හෝ පරාජය වී එම ශ්...
දැනට ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 08 වැනි ස්ථානයේ සිටින අතර එළඹෙන සැප්තැම්බර් 30 වෙනිදාට පෙර එක් තරඟයක් හෝ පරාජය වී එම ශ්‍රේණිගත කිරීමෙන් පහළට වැටුනහොත් ලෝක කුසලානය සඳහා තේරීමට ඉතිහාසයේ ප්‍රථම වරට තේරීම් තරඟවලට සහභාගී වියයුතු බව නිරෝෂන් ප්‍රේමරත්න මහතා කියා සිටියේය. වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව ඇද වැටී ඇති තත්ත්වය එපමණටම අභාග්‍යසම්පන්න බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
මේ අතර කිසිදු පහසුකමක් ලබා නොදී සුපිරි ක්‍රීඩකයෙක් බිහිකරන්නේ කෙසේද යන්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=lADgaqZWTeg&feature=youtu.be[/youtube]
COMMENTS