දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිට පැරණි මිතුරෙකු හමුවෙයි - දෙවැනි මනමාලයා ලෙසත් මෛත්‍රී ඉඳලා.
Homeප්‍රවෘත්ති

ජනපතිට පැරණි මිතුරෙකු හමුවෙයි - දෙවැනි මනමාලයා ලෙසත් මෛත්‍රී ඉඳලා.

PropellerAds

පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී අද (19දා) පෙරවරුවේ පැවති "මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසානයේදී ජනාධිපති...


පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී අද (19දා) පෙරවරුවේ පැවති "මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසානයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම පැරණි මිතුරෙකු හමුවීමේ අපූර්ව අවස්ථාවක් උදාවිය.

සමුළුව අවසන් කළ ජනපතිවරයා පා ගමනින් ජනතාව අතරින් ඉදිරියට යද්දී ඔහු හමුවීමට විශේෂ අමුත්තෙක් පැමිණියේය. ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කුඩා කල සමීපතම මිතුරෙකි.

මෙසේ ජනපතිවරයා හමුවීමට පැමිණි සමීපතම මිතුරා වූයේ විශ්‍රාමික  ගුරුවරයෙකු මෙන්ම ප්‍රකට සමාජ සේවකයෙකු ද වන පානදුර මාලමුල්ලේ ජයසේන පිරිස් මහතාය.

60 දශකයේ ගුරුවරයෙකු  ලෙස පත්වීම් ලැබ  පොළොන්නරුව ඇතුමල්පිටිය පාසලේ සේවයට ගොස් සිටි අවධියේ ජයසේන මහතාගේ සමීපතම මිතුරාව සිට ඇත්තේ එවක පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතායි.

ඔවුන් අතර මිතුදම කොතෙක් ගැඹුරු වී ද යත්  ජයසේන මහතාගේ විවාහයේ දෙවන මනාලයා ලෙස එක්වී ඇත්තේද මෛත්‍රීපාල සිරිසේන මහතාය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිට පැරණි මිතුරෙකු හමුවෙයි - දෙවැනි මනමාලයා ලෙසත් මෛත්‍රී ඉඳලා.
ජනපතිට පැරණි මිතුරෙකු හමුවෙයි - දෙවැනි මනමාලයා ලෙසත් මෛත්‍රී ඉඳලා.
http://ift.tt/2teGMdz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_657.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_657.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy