දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විමල් වීරවංශ මන්ත‍්‍රීන් පස්දෙනාත් සමග ඉල්ලා අස්වේ.
Homeප්‍රවෘත්ති

විමල් වීරවංශ මන්ත‍්‍රීන් පස්දෙනාත් සමග ඉල්ලා අස්වේ.

PropellerAds

විමල් වීරවංශ මහතාගේ නයකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පස් දෙනා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වීමට අදාල ...

තුනෙන් දෙක ගත්ත හැම ආණ්ඩුවක්ම ඇනගත්තා.. එයට අපද මුහුණ දිය යුතුයි - අලි සබ්රි
නැගෙනහිර ජැටිය මිස බටහිර ජැටිය එපා - ඉන්දියාව නිල ලෙස දන්නයි
ඉන්දීය දුම්රිය එන්ජින් මිලදී ගැනීමෙන් කෝටි 19කට අධික පාඩුවක්... විගණනයෙන් හෙළි වෙයි

විමල් වීරවංශ මහතාගේ නයකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පස් දෙනා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වීමට අදාල ලිපියක් අද දිනයේ කතානායකනරයා වෙත බාර දීමට නියමිතය.

තමන් මෙම තීරණය ගැනීමට හේතුව අදාල ලිපියේ දීර්ඝ වශයෙන් පැහැදිලි කරනු ඇති බවද වාර්තා වෙයි.

මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් යයි කරන ලද ප‍්‍රකාශය මෙම නව තීරණයත් සමග අභියෝගයට ලක් වන අතර තව දුරටත් මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්තා සම්පාදන මණ්ඩලයක් ලෙස පවත්වාගෙන යාමේ ගැටළුකාරී තත්වයක් ඇති වෙයි.

ඊයේ දිනයේ මේ සම්බන්ධයෙන් සාකච්චාවක් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවත්වී ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ ජාතික නිදහස් පෙරමුණ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වුවද ඒකාබද්ද විපක්‍ෂය තව දුරටත් එහි රැදී සිටීමටයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල් වීරවංශ මන්ත‍්‍රීන් පස්දෙනාත් සමග ඉල්ලා අස්වේ.
විමල් වීරවංශ මන්ත‍්‍රීන් පස්දෙනාත් සමග ඉල්ලා අස්වේ.
http://ift.tt/2tEhtAV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_477.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_477.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy