එම නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාල සමග ශ්‍රී දළදා මාලිගා පෙරහැර දකුණු දිශාභිමුඛව පිටත්ව වීදි සංචාරය කළේය. එම පෙරහැර දළදා වීදිය...
එම නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාල සමග ශ්‍රී දළදා මාලිගා පෙරහැර දකුණු දිශාභිමුඛව පිටත්ව වීදි සංචාරය කළේය.
එම පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජවීදිය හරහා ගමන් කලේය.
කුඹල් පෙරහැරේ වීදි සංචාරය පසුගිය 29 වෙනිදායින් ආරම්භ විය.
නදීක දයා බණ්ඩාර - මහනුවර
[youtube height="300width="560lign="left|right|none"]http://www.youtube.com/watch?v=NLKc6wKaJ8o&feature=youtu.be[/youtube]
....
COMMENTS