උමා ඔය ව්‍යාපෘතියේ මේ වන විට පවතින ජල කාන්දුව හේතුවෙන් උද්ගතව පවතින ගැටලු අතර පවතින පානීය ජලය බෙදා හැරීම, ඉරි තලා පුපුරා ගොස් ඇති නිවාස, ...
උමා ඔය ව්‍යාපෘතියේ මේ වන විට පවතින ජල කාන්දුව හේතුවෙන් උද්ගතව පවතින ගැටලු අතර පවතින පානීය ජලය බෙදා හැරීම, ඉරි තලා පුපුරා ගොස් ඇති නිවාස, පාසැල්, විහාරස්ථාන ඇතුළු ස්ථාන පිළිබඳ තොරතුරු,නැවත පදිංචි කිරීම්, වන්දි ලබා දීම, ජනතාව නැවත පදිංචි කිරීම සදහා ක්‍රේග් වත්ත ඉඩමෙන් අක්කර පනහක භූමි ප්‍රමාණයක් රජයට පවරා ගැනීම ආදී කරුණු වලට අදාලව යෝජනා මෙම වාර්තාවට ඇතුළත් බව වාර්තා වේ
මෙම අමාත්‍ය අනු කමිටුවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, බස්නාහිර පළාත් සංවර්ධන හා මෙගා ව්‍යාපෘති අමාත්‍ය පාඨලි චම්පික රණවක, වාරි මාර්ග හා ජල කලමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා යන මහත්වරු ඇතුළත් වෙති.
COMMENTS