ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක්රීඩකයින්ගේ පෞද්ගලික කළමනාකරුවන් පිළිබඳ වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙස ක‍්‍රිඩා අමාත්‍යංශය ක‍්‍රිකට් ආයතනයට ලිපිය...
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක්රීඩකයින්ගේ පෞද්ගලික කළමනාකරුවන් පිළිබඳ වාර්තාවක් තමන්ට ලබාදෙන
ලෙස ක‍්‍රිඩා අමාත්‍යංශය
ඇමති දයාසිරි ක්‍රීඩා ඇමති ලෙස වැඩභාරගත් දිනවලත් බීබීසිය අමතා මෙම කළමනාකරුවන් නිසා ප්‍රශ්න ඇති බව දන්වා තිබූ අතර සිම්බාබ්වේ සමග පැවති දෙවන එක්දින තරගයේ වීරයා වූ ලක්ෂාන් සඳකැන් තරගයට පෙරාතුව එම තරගයෙන් ඉවත් කිරීමේ උත්සහයක නිරත වූ කළමනාකරුවෙකු සිටීම නිසා මෙම කළමනාකරුවන්ගේ ගැටලුව මෑතක කරළියට ආවේය.
COMMENTS