මුලතිව් කෝකිලායි ගම්මානයේ සිංහල පාසලේ පැවැති ඩෙංගු මර්දන වැඩසටහනක් අතරතුරදී පාසල් වැටේ මායිමට එකතු කළ කසළ ගොඩක සිදුවූ පිපිරීමකින් යෑමකින් ක...
සිසුන් දෙදෙනකු
ඩෙංගු මර්දන වැඩසටහනකට සමගාමීව පාසල් භූමිය පවිත්‍ර කොට එක් රැස් කර ගන්නා ලද කසළ ගොඩට ගිනි තබා ඇති අතර එහි තිබූ මසුන් මැරීමට යොදා ගන්නා "ජෙලග් නයිට් කූරක්" පුපුරා යෑම හේතුවෙන් මේ කම්පනය සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මේ පිපිරීමෙන් පාසලේ කිසිවකුට හෝ තුවාල සිදුවීමක් වාර්තා වී නැති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
(පහන් විජේසේකර,මුලතිව් - ශෂි කුමාර්,මඩුකන්ද - දීපාල් බණ්ඩාර)
COMMENTS