කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අද (25) නියෝග කර තිබේ. ලලිත් ජයසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාල...
කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අද (25) නියෝග කර තිබේ.
ලලිත් ජයසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනීසිටි අතර පැය දෙකකට අධික කාලයක දේශනයක් පවත්වමින් කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තම සේවාදායකයා ඇප මත නිදහස් කරන ලෙසයි. කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ලලිත් ජයසිංහ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
COMMENTS