ත්‍රී රෝද රථ සඳහා උපරිම වේගය පැයට කිලෝ මීටර 40ක් වනු ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසයි. එහි සභාපති සිසිර කෝදාගොඩ මහතා පවසන්...
ත්‍රී රෝද රථ සඳහා උපරිම වේගය පැයට කිලෝ මීටර 40ක් වනු ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික
සභාව පවසයි.
අනවශ්‍ය ලෙස මාර්ගයේ වේගයෙන් පදවමින් නීති රීති දරුනු ලෙස උල්ලංඝනය කරමින් ගමන් කරන ත්‍රීෙරා්ද රථ කෙරෙහි විශේෂ අවධානය යොමු කර දඩුවම් දීමේ ක්‍රමද ඉදිරියට හඳුන්වාදෙන බව දන්වා ඇත.
COMMENTS