දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ අවුලක්! 2020දී ආණ්ඩුවට මොකද වෙන්නේ? ශිරාල් සියල්ල හෙළි කරයි (VIDEO)
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ අවුලක්! 2020දී ආණ්ඩුවට මොකද වෙන්නේ? ශිරාල් සියල්ල හෙළි කරයි (VIDEO)

PropellerAds

වසර දෙකකටත් වැඩි කාලයක් ගතවුවත් ආර්ථිකයේ සමබරතාව ඇති කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති වීම නිසා ඊට සමාන්තරව ප්‍රශ්න ගණනාවක් ඇතිව තිබෙන බව...

ඉහලම ලොක්කෙක් ධුරයෙන් අස්වෙන්න යයි.. ඇමති චමල් බැනලා..
අනුර ජනාධිපති කර ජවිපෙ ආණ්ඩුවක් අවශ්‍ය බව අද රට පුරා ජනතාව කතා වෙනවා…
පාර්ලිමේන්තුව මරියකඩේට නොදෙවෙනි වෙයි; සමගියක් නැති විපක්ෂය
ආණ්ඩුවේ අවුලක්! 2020දී ආණ්ඩුවට මොකද වෙන්නේ? ශිරාල් සියල්ල හෙළි කරයි (VIDEO)

වසර දෙකකටත් වැඩි කාලයක් ගතවුවත් ආර්ථිකයේ සමබරතාව ඇති කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති වීම නිසා ඊට සමාන්තරව ප්‍රශ්න ගණනාවක් ඇතිව තිබෙන බව ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

වර්තමානයේ ආණ්ඩුව මුහුණ දී තිබෙන ප්‍රශ්න ගැටලු ගැන සහ ආණ්ඩුවට එල්ල වන චෝදනා පිළිබඳවත් අප සමග ශිරාල් ලක්තිලක මහතා කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මෙම කරුණු හෙළිවිය.

2015 ජනවාරි 08 වැනිදා පරාජිත දේශපාලන පක්ෂ මතවාදීව පරාජය කිරීමට නොහැකි වීම ආණ්ඩුවේ දුර්වලතාවයක් බව පෙන්වා දුන් ශිරාල් ලක්තිලක මහතා අදටත්, 2020 වර්ෂයේදීත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට මැතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවත් කියා සිටියේය.

2020 වසරේදී පැවැත්වෙන මැතිවරණයේදී සියයට 60ක සිංහල බෞද්ධ ඡන්ද ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා තවමත් සිහින දකින බවත් එම සිහිනය 2020දී ඉටු නොවන බැවින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් පිහිටුවීමට කිසිදු ඉඩකඩක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

ඒෂියන් මිරර් වෙබ් අඩවිය සමග කළ සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ අවුලක්! 2020දී ආණ්ඩුවට මොකද වෙන්නේ? ශිරාල් සියල්ල හෙළි කරයි (VIDEO)
ආණ්ඩුවේ අවුලක්! 2020දී ආණ්ඩුවට මොකද වෙන්නේ? ශිරාල් සියල්ල හෙළි කරයි (VIDEO)
http://ift.tt/2u4m6pF
https://i.ytimg.com/vi/z60JKzpdXw8/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/2020-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/2020-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy