මේ අතර යුද හමුදා සාමාජිකයන්ගේ මැදිහත්වීමෙන් ඉන්ධන ප්‍රවාහන කටයුතු පවත්වාගෙ යාමට එරෙහිව ඛනිජ තෙල් සේවකයන් විරෝධතාවයක් ද සිදුකළ අතර කොළොන්න...
මේ අතර යුද හමුදා සාමාජිකයන්ගේ මැදිහත්වීමෙන් ඉන්ධන ප්‍රවාහන කටයුතු පවත්වාගෙ යාමට එරෙහිව ඛනිජ තෙල් සේවකයන් විරෝධතාවයක් ද සිදුකළ අතර කොළොන්නාව තෙල් බෙදාහැරීමේ අංගනය ඉදිපිටදී අද දහවල් උණුසුම් තත්වයක් ද ඇතිවිය.
එහිදී තෙල් සංස්ථා සේවකයන් පිරිසක් හමුදා අත්අඩංගුවටද පත්විය.
COMMENTS