පසුගිය ආණ්ඩුව සමයේ හොරකම් වලට සම්බන්ධ බොහෝ දෙනෙක් වත්මන් ආණ්ඩුවේ ඇතැමුන් සමඟ හිතවත්ව හිඳිමින් ඒවායෙන් මඟහැරයාමට කටයුතු කරන බවයි අමාත්‍ය...
පසුගිය ආණ්ඩුව සමයේ හොරකම් වලට සම්බන්ධ බොහෝ දෙනෙක් වත්මන් ආණ්ඩුවේ ඇතැමුන් සමඟ හිතවත්ව හිඳිමින් ඒවායෙන් මඟහැරයාමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනතාව යහපාලනය සඳහා බලය දී ඇත්තේ වෙනසක් ඇතිකිරීම සඳහා බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා සියලු දෙනාම එක්ව ක්‍රියා කළ යුතු බවයි.ඒ අනුව පසුගිය සමයේ සිටි වංචනිකයන්,දූෂිතයන් සම්බන්ධයෙන් නිවැරදි තීන්දු ගන්නා අතරම මේ ආණ්ඩුවේ සිටින හොරු ඇල්ලීමත් කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=LUeuJN-0d_c&feature=youtu.be[/youtube]
'''''''''''
COMMENTS