ලංවිම වෘත්තීය සමිති සන්ධානය අද (28) කොළඹ විහාර මහා දේවී එළිමහන් රඟහලේදී පැවැත්වූ ජාතික සමුළුවේදී මෙම තීරණයට එළැඹිණි. ලංවිම වෘත්තීය සම...
ලංවිම වෘත්තීය සමිති සන්ධානය අද (28) කොළඹ විහාර මහා දේවී එළිමහන් රඟහලේදී පැවැත්වූ ජාතික සමුළුවේදී මෙම තීරණයට එළැඹිණි.
ලංවිම වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ අගොස්තු 04 වැනිදාට පෙර වැටුප් ගැටලු විසඳීමට රජය කටයුතු නොකරන්නේ නම් පළමුව කලුපටි පැළඳ සේවය කිරීමේ සතියක් ක්‍රියාත්මක කරන බවත් එයටද රජය අවධානය යොමු නොකරන්නේ නම් දින දෙකක වැඩවර්ජනයක් කරා යොමුවීමට සිදුවන බවයි. ඉන් පසුවද රජය ඇහුම්කන් නොදෙන්නේ නම් ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩ මහා වැඩවර්ජනයක් කරා යාමට ලංවිම සේවකයන්ට සිදුවන බවයි රන්ජන් ජයලාල් මහතා පෙන්වා දෙන්නේ.
සංජීව මලවිආරච්චි
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=55RDU0AHmZc[/youtube]
COMMENTS