ගං වතුර හේතුවෙන් අසරණ වූ ජනතාව සදහා සහන සැලසීමට මේ වන විටත් බෞද්ධයන් ඉදිරිපත්වී සිටීම සතුටට කරුණක් වන බව විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්ස...
ගං වතුර හේතුවෙන් අසරණ වූ ජනතාව සදහා සහන සැලසීමට මේ වන විටත් බෞද්ධයන් ඉදිරිපත්වී සිටීම සතුටට කරුණක් වන බව විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ සදහන් කළහ.
නොබෝදා උදාවන පොසොන් පෝය දින තොරණ, දන්සැල් ආදිය වෙනුවෙන් වියදම් කිරීමට නියමිත මුදලින් කොටසක් අසරණවූවන් හට සහන සැලසීම සඳහා වෙන් කිරීම සුදුසු වන බව උන්වහන්සේ සඳහන් කළහ.
නුවර නදීක දයා බණ්ඩාර
COMMENTS