අද (24) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පැවති සාකච්ඡාවෙන් පසු, තම වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම...
අද (24) දහවල්
කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මේ බව පැවසුවේ මේ වනවිට කොළඹදී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
තම ඉල්ලීම් මුල් කරගෙන සහ සෞඛ්‍ය අමාත්‍යංශය වැටලීමේදී පහර කෑ සිසුන් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාමත්මක කර ඇති වර්ජනය 22 වනදා සිට අද උදය වරුව දක්වා ක්‍රියාත්මක විය.
COMMENTS