එහිදී එක් අයෙකුට රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියම කලේය. මෙම නඩුවේ විත්ති...
එහිදී එක් අයෙකුට රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියම කලේය.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කොට සිටින ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව සහ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා යන අනිකුත් සැකකරුවන් දෙදෙනාට යළිත් වරක් සිතාසි නිකුත් කරන ලෙස මහධිකරණ විනිසුරුවරයා නියෝග කලේය.
COMMENTS