දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
GSP+ සහනයේ ප්‍රතිලාභ ලබන්න නම් නව කර්මාන්ත ශාලා බිහි විය යුතුයි - අගමැති
Homeවිශේෂ පුවත්

GSP+ සහනයේ ප්‍රතිලාභ ලබන්න නම් නව කර්මාන්ත ශාලා බිහි විය යුතුයි - අගමැති

PropellerAds

ලොව ධනවත්ම වෙළෙඳ පොළ ඇත්තේ යුරෝපයේ බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා කියා සිටියේ යුරෝපයේ වෙළෙඳ පොළට ඇතුළුවීමෙන් ශ්‍රී ලංකාවටද තරඟකාරී වෙළෙඳ පො...

අමාත්‍යවරුන්ගේ විෂයපතයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරයි
ආනයනික කිරිපිටි මිල පහල දමයි
මෙරට රැඳවුම් භාරයේ පසුවන නයිජීරියානු ජාතිකයින් 100 කට අධික පිරිසක් රජයේ වියදමින් පිටුවහල් කිරීමට යයි
GSP+ සහනයේ ප්‍රතිලාභ ලබන්න නම් නව කර්මාන්ත ශාලා බිහි විය යුතුයි - අගමැති
ලොව ධනවත්ම වෙළෙඳ පොළ ඇත්තේ යුරෝපයේ බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා කියා සිටියේ යුරෝපයේ වෙළෙඳ පොළට ඇතුළුවීමෙන් ශ්‍රී ලංකාවටද තරඟකාරී වෙළෙඳ පොළක් ගොඩනගා ගත හැකි බවයි. ඒ අනුව නිෂ්පාදනය ඉහළ දමා ආදායම වැඩි කර ගනිමින් තරඟකාරී වෙළෙඳ පොළට ඇතුළු වන ලෙස හෙතෙම අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
 
"ඇඟළුම් කර්මාන්තය, රබර් ටයර් කර්මාන්තය, ධීවර කර්මාන්තය මෙන්ම අලුත් කර්මාන්ත ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ. මොකද අපි අපනයන ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින බව සියළුම නිෂ්පාදකයන්ට අපි මතක් කරන්න අවශ්‍යයි. ලාභය උදෙසා පමණක් භාණ්ඩ ගෙනවිත් මෙරට වෙළෙඳ පොළේ අලෙවි කිරීමට එරෙහිව නීති සම්පාදනය කරනවා. අපනයන වෙළෙඳ පොළට ගමන් කරනවා නම් නව යන්ත්‍ර මිලදී ගැනීම සඳහා රුපියල් කෝටියක් වියදම් කරන අයටත් බදු සහන ලබා දෙනවා. ඊළඟ වසර පහ ඇතුළත ක්‍රමානුකූලව අපනයන ආර්ථිකයක් ඇති රටක් බවට පත් කරනවා.
 
ලෝකයේ විශාලම වෙළෙඳ පොළ ඇති රට චීනයයි. ඔවුන් ඒ කර්මාන්ත දේශීය වෙළෙඳ පොළට සීමා කළේ නැහැ. ඔවුන් අපනයන කර්මාන්තය තුළින් වෙළෙඳ පොළ අල්ලා ගත්තා. ජපානය, කොරියාව, සිංගප්පුරුව වගේ රටවලුත් ඒ ක්‍රමවේදය අනුගමනය කළා. ලෝක වෙළෙඳ පොළ අල්ලා ගත් පසු හොඳ රැකියා, හොඳ වේතන ලබා දීමට ශක්තිය ලැබෙනවා.
 
GSP සහනය ලැබුණේ යහපාලන ආණ්ඩුව නිසයි. එහෙම නැතිව කවුරුවත් මෙය බන්දේසියක තියලා දුන්නේ නැහැ. පරිවර්තනයක් සඳහා වසර තුන හතරක් යන තුරු සහන ලබා දෙන්නම්. ඊළඟ වසර දෙකේදී අපි ඉලක්ක වෙත ගමන් කළ යුතුයි. දේශීය කර්මාන්ත ශාලාවලට අමතරව අපි විදෙස් ආයෝජනවලටත් ආරාධනා කරනවා."
 
මේ අනුව මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබා දීම සඳහා දෙස් විදෙස් ආයෝකයන් එක්ව කටයුතු කිරීම වැදගත් බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
 
ආශිකා බ්‍රාහ්මණ 
 
pm 1
pm 2
pm 3
pm 4
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: GSP+ සහනයේ ප්‍රතිලාභ ලබන්න නම් නව කර්මාන්ත ශාලා බිහි විය යුතුයි - අගමැති
GSP+ සහනයේ ප්‍රතිලාභ ලබන්න නම් නව කර්මාන්ත ශාලා බිහි විය යුතුයි - අගමැති
http://ift.tt/2qP02iO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/gsp_71.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/gsp_71.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy