දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ ව්‍යසනය අත්දැකීමක් කරගෙන අනාගතයට මුහුණ දෙමු - ඩිලාන් පෙරේරා
Homeවිශේෂ පුවත්

මේ ව්‍යසනය අත්දැකීමක් කරගෙන අනාගතයට මුහුණ දෙමු - ඩිලාන් පෙරේරා

PropellerAds

අනාගතයේ මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක් මතු වුව හොත් ඊට මුහුණ දීම සඳහා සැලැස්මක් සැකසීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති ...

ආණ්ඩුවේ අර්බුද වහන්න කළ කැබිනට් සංශෝධනය නිසා අලුත් අර්බුද
තහංචි මැද්දෙන් - සුනන්ද දේශප්‍රිය
ගහට ගහක් මොරටුවේදී නොව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී මුණ ගැසෙයි !
මේ ව්‍යසනය අත්දැකීමක් කරගෙන අනාගතයට මුහුණ දෙමු - ඩිලාන් පෙරේරා
අනාගතයේ මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක් මතු වුව හොත් ඊට මුහුණ දීම සඳහා සැලැස්මක් සැකසීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති අතර  මේ සඳහා බංග්ලාදේශය වැනි රට වලින් ආදර්ශ ලබා ගත හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
 
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ තවදුරටත් සහන නොලැබුණු පිරිස් සිටී නම් ඒ පිළිබඳව සොයා බැලිය යුතු බවයි.
 
කෙසේ වෙතත් මේ වන විට විපතට පත් වූ සියලුම දෙනා සම්බන්ධයෙන් රජය දැනුවත් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.රජයේ වෙනත් වියදම් පසෙකලා මෙම ව්‍යසනයෙන් හානියට පත් ජනතාව නැවත නගා සිටුවීමට සියලුම ශක්තිය යොදන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
නිශාන්ත ප්‍රියදර්ශන
 
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=WOm-gEX4PNg&feature=youtu.be[/youtube]
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29421,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ ව්‍යසනය අත්දැකීමක් කරගෙන අනාගතයට මුහුණ දෙමු - ඩිලාන් පෙරේරා
මේ ව්‍යසනය අත්දැකීමක් කරගෙන අනාගතයට මුහුණ දෙමු - ඩිලාන් පෙරේරා
http://ift.tt/2ruKUI2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_69.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_69.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy