අගමැතිවරයා හෝ ජෝන් අමරතුංග අමාත්‍යවරයා කාලගුණ අනාවැකි විශ්වාස කරන්න බැහැ කියනවා නම් එම දෙපාර්තමේන්තුව වසා දමන්න යැයි ආපදා කළමනාකරණ අමාත...
එම දෙපාර්තමේන්තුව
අගමැතිවරයා කාලගුණ අනාවැකි නොපිළිගන්නා බවටත් ජෝන් අමරතුංග ඇමැතිවරයා කාලගුණ අනාවැකි විහිළුවට ලක් කරන බව සඳහන් කරමින් මාධ්‍යවේදියකු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කෙළේය.
COMMENTS