දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ධූරය නැවතත් වසන්ති මංචනායකට?
Homeවිශේෂ පුවත්

දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ධූරය නැවතත් වසන්ති මංචනායකට?

PropellerAds

ඒ මෙතෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්ධුරය හෙබවූ කල්‍යාණි දසනායක පසුගිය ජුනි 22 වනදා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාම හේතුවෙන්...

ලාල් හෑගොඩ - සිංහල කවියේ ප්‍රභා ලේඛනය - සොළසක් රූ අද සිට
පාසල් ගුරු මාරු සඳහා නව ප්‍රතිපත්තියක්
අන්තරේ සිසුන්ට පහරදීම ගැන පාර්ලිමේන්තු විවාදය අද
දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ධූරය නැවතත් වසන්ති මංචනායකට?

ඒ මෙතෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්ධුරය හෙබවූ කල්‍යාණි දසනායක පසුගිය ජුනි 22 වනදා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාම හේතුවෙන් ජුනි 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම තනතුරේ රාජකාරි කටයුතු සිදුකිරීම සඳහාය.
ඒ අනුව අයිවන් දිසානායක මහතාගේ පත්වීම අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව වැඩ බලන පදනමින් සිදුකර ඇති අතර ඒ බව මේ වන විට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ලිඛිතව නිවේදනය කර ඇත.
රජයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා නව කොමසාරිස් ජනරාල්වරයෙකු පත්කිරීමේදී අනුගමනය කළ යුතු නියමිත පටිපාටිය වන්නේ දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ ජේඨතම නිලධාරියා හෝ නිලධාරිනිය ඒ සඳහා පත්කිරීමය. ඒ පිළිබඳ නිකුත් වූ නිල ලියවිල්ලක් 2015 ජුනි මාසයේ අමාත්‍යමණ්ඩලය විසින් අනුමත කර ඇත. එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවා ව්‍යවස්ථාව අනුවද කොමසාරිස් ජනරාල්වරයා පත්විය යුතු වන්නේ ජේෂ්ඨත්වය පදනම් කරගෙනය.
ඒ අනුව මේ වන විට දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ සිටින ජේෂ්ටතම නිලධාරිනිය වන්නේ වසන්ති මංචනායක මහත්මියයි. එම මහත්මිය 2014 වසරේ එවකට පවතී ආණ්ඩුව සමයේද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු සිදුකල නමුත් පසුව සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසුව එම තනතුර සඳහා කල්‍යාණි දසනායක පත්කරනු ලැබීය.
කාශ්‍යප කොතලාවල
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29556,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ධූරය නැවතත් වසන්ති මංචනායකට?
දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ධූරය නැවතත් වසන්ති මංචනායකට?
http://ift.tt/2tH7mfQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_452.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_452.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy