'සොළසක් රූ' යනුවෙන් නම් කර ඇති එම ප්‍රදර්ශනය ජුනි 25 දා දක්වා උදේ 10 සිට සවස 7 දක්වා පැවැත්වේ. 1973 දී ඔහු පැවැත්වූ 'ෆ්...
'සොළසක් රූ' යනුවෙන් නම් කර ඇති එම ප්‍රදර්ශනය ජුනි 25 දා දක්වා උදේ 10 සිට සවස 7 දක්වා පැවැත්වේ.
1973 දී ඔහු පැවැත්වූ 'ෆ්‍රොයිඩ් දියණිය' ප්‍රදර්ශනය පිළිබඳව සයිමන් නවගත්තේගම ශූරින් පැවසූවේ එය ' කලාගාරයේදී මා දුටු ඡායාරූප කවි' කියාය.
COMMENTS