ජනපති ලේකම් පීබී අබේකෝන් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන 2015 බලයට පත්වූ අවස්තාවේ සිට මෙම ධුරයේ කට...
ජනපති ලේකම් පීබී අබේකෝන් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
වත්මන් ජනපති
පසුගියදා ජනපති හා GMOA සාකච්ඡාවකින් පසු සයිටම් ප්‍රශ්නය විසඳන ආකාරය සඳහන් ලියැවිල්ල නිකුත් කරන ලද්දේ මෙම ලේකම්වරයාගේ අත්සනින් වුවත් එම ලියවිල්ලම පුස්සක් බවට පත් කරමින් වෛද්‍ය සටන නැවත සක්‍රීය විය.
COMMENTS