දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොල්ලුපිටියේ රේල් පාරේ සෙල්ෆි ගසද්දී සිංගප්පූරුවේ සිට ආ අයියා සමග මල්ලී දුම්රියට බිලි
Homeගොසිප්

කොල්ලුපිටියේ රේල් පාරේ සෙල්ෆි ගසද්දී සිංගප්පූරුවේ සිට ආ අයියා සමග මල්ලී දුම්රියට බිලි

PropellerAds

කොල්ලුපිටියේ රේල් පාරේ සෙල්ෆි ගසද්දී සිංගප්පූරුවේ සිට ආ අයියා සමග මල්ලී දුම්රියට බිලි ඊයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ රේල් පාරකදී සෙල්ෆි ඡාය...

රොනාල්ඩෝ බුදු දහමට අපහාස කිරීම ගැන ෆේස් බුක් විරෝධය
ජනාධිපති කතාවකට එදා මඩ ගැහුව නම් සුදු වෑන් තමයි - මෛත්‍රි මතක් කරයි
රට පුරා ගිනිසීරියා පැළ බිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතියක් අද ඇරඹේ

කොල්ලුපිටියේ රේල් පාරේ සෙල්ෆි ගසද්දී
සිංගප්පූරුවේ සිට ආ අයියා
සමග මල්ලී දුම්රියට බිලි


ඊයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ රේල් පාරකදී සෙල්ෆි ඡායාරූපයක් ලබාගන්නට ගිය එකම පවුලේ අයියා මලෝ දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස දුම්රියට බිලි වුණා. මුහුද පසුබිමින් සිටින ලෙස මේ දෙදෙනා සෙල්ෆි ඡායාරූප ලබාගන්නට උත්සාහ කර තිබුණ අතර 25 හැවිරිදි අයියා අතේ කැමරා ෆෝනය තිබුණ බවත් 12 හැවිරිදි මල්ලී ඔහු අසළ සිටි බවත් කියැවුණා. මෙම මරණ සිදුව ඇත්තේ ඔවුනගේ පවුලේ අනෙක් උදවියද ඔවුන් දෙස බලා සිටි
අවස්ථාවකය.


මුහුදේ ශබ්දය නිසාදො දුම්රියේ හඬ හෝ කෑගැසූවන්ගේ හඬවල් ඔවුනට ඇසී නැත.
මියගිය අයියා සිංගප්පූරුවේ රැකියාව කරන අනුරාධපුර පදිංචි කරුවෙකි. ඔහු නිවාඩුවකට ලංකාවට පැමිණ ඇත්තේද ඊයේය.

 කටුනායක ගුවන් තොටට ආ ඔහු කැටුව යන්නට පවුලේ අය වෑන් රථයකින් පැමිණ තිබෙන අතර පසුව ඔහු සමග කොළඹ අවට සවාරියක්ද ගොස් තිබේ. ගාලු මුවදොර මුහුදු රළ පාගමින් ටික වේලාවක් ගත කර පසුව කොල්ලුපිටිය දුම්රිය ස්ථානය පැත්තට ඔවුන් ගමන් කර තිබේ.

මෙම අවාසනාවන්ත අනතුර සිදුවූයේ ඉන් පසුය. සිද්ධියෙන් මියගියේ අනුරාධපුර විජයපුර පදිංචි තීක්ෂණ ලක්ෂාන් රණවීර (12) මල්ලී සහ සෂී රණවීර (25) අයියාය.

දුම්රිය ළඟට එන ආකාරය තමන් දුටු බවත් කෑගැසූවත් එම දෙදෙනාට ඇසුනේ නැති බවත් පවුලේ අය සාක්ෂි ලබාදී ඇත. 12 හැවිරිදි මල්ලී කොළඹ දැකගන්නට ආසාවෙන් පසුවූ අයෙකු බවත් ඒ නිසාම අය්යා ඔහු සතුටු කරන්නට කොළඹ පුරා විවිධ ස්ථානවලට ගෙනයමින් සෙල්ෆි ලබාගත් බවත් වාර්තා විය. කෙසේ වෙතත් ගුවන් ගමන යෙදී ඇතිවූ වෙහෙස සමග කලබලෙන් සිටි අයියාට එම අවස්ථාවේ කල්පණාව නැතිව දුම්රියට බිලිවන්නට ඇතැයිද පවුලේ අය ප්‍රකාශ කර තිබේ.

කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොල්ලුපිටියේ රේල් පාරේ සෙල්ෆි ගසද්දී සිංගප්පූරුවේ සිට ආ අයියා සමග මල්ලී දුම්රියට බිලි
කොල්ලුපිටියේ රේල් පාරේ සෙල්ෆි ගසද්දී සිංගප්පූරුවේ සිට ආ අයියා සමග මල්ලී දුම්රියට බිලි
http://ift.tt/2sdy4i4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_283.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_283.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy