කූට ලේඛන ඉදිරිපත්කිරීම සම්බන්ධ නඩුව නිසා විදෙස් ගතවීම තහනම්ව සිටින එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක අද කොළඹ මහාධිකරණයේ කළ ඉල්ලීමකින් ...
කූට ලේඛන ඉදිරිපත්කිරීම සම්බන්ධ නඩුව නිසා විදෙස් ගතවීම තහනම්ව සිටින එජාප හිටපු මහලේකම් තිස්ස
අත්තනායක අද කොළඹ මහාධිකරණයේ
ඒ සඳහා අවසරය පිරිනමන්නට මහාධිකරණ විනිසුරු අද තීන්දු කරන ලදි. ඒ අනුව විදෙස්ගතව සිටින දුල්මිණි අත්තානයක බලන්නට ඇගේ පියා ළඟදීම ඕස්ට්‍රේලියාවට යනු ඇත.
COMMENTS