රාගම කඩවත මාර්ගයේ පිහිටි පෞද්ගලික ආයතනයකට අයත් මාස අවසානයේ වේතන පිණිස ගෙන යමින් තිබුණ රුපියල් ලක්ෂ 77 ක පමණ මුදලක් ඊයේ (26දා) වෑන් රථයකින...
රථයකින් රැගෙන යමින් තිබියදී මොටර් රථයකින් පැමිණි දෙදෙනෙකු කොල්ලකා පලාගොස් තිබේ.එහිදී ඔවුන් වෑන්රිය ලුහුබැඳ, වෑන් රථයේ මග අහුරා, ගිනිඅවි පෙන්වා, මෙම මුදල් කොල්ල කෑම සිදුකර තිබේ.
කොල්ල කෑමෙන් පසු කොල්ලකරුවන් වෑන් රථයේ රෝද දෙකට වෙඩි තබා මුදල් බෑගය රැගෙන මෝටර් රථයට නැග කඩවත දෙසට පලාගොස් තිබේ. මෝටර් රථයේ කොල්ලකරුවන් සිව් දෙනෙකු පමණ සිට ඇතැයි පොලීසිය සැක කරයි.
COMMENTS