13 හැවිරිදි පාසල් සිසුවියක් දරුවෙකු ප‍්‍රසූත කළ පුවතක් අවිස්සාවෙල්ල රෝහලෙන් වාර්තාවී තිබේ. ප්‍රසූතිය මළ දරු උපතක් බවද රෝහල් ආරංචි හෙළි ක...
13 හැවිරිදි පාසල් සිසුවියක් දරුවෙකු ප‍්‍රසූත කළ පුවතක් අවිස්සාවෙල්ල රෝහලෙන් වාර්තාවී තිබේ.
ප්‍රසූතිය මළ දරු උපතක් බවද රෝහල් ආරංචි හෙළි කරන ලදි.
මෙම දරු ප්‍රසූතියට
අනතුරුව දැරණියගල පොලීස් හා ළමා කාර්යංශය දැනුවත් කර අදාල තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට පත් තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර දරුවා ප‍්‍රසූත කිරීම සඳහා දැරිය තවදුරටත් රෝහලේ තබාගන්නා ලදි.
ප‍්‍රසූත කල දරුවා ප‍්‍රසූත කළ අවස්ථාවෙම මියගොස් තිබූ අතර දැරිය වැඩිදුර ප‍්‍රතිකාර සඳහා තව දුරටත් රෝහල් ගත කර තිබෙනවා.
COMMENTS