බ්‍රිතාන්‍යයේ කේට් කුමරියගේ සොයුරිය වන පීපා මිඩ්ල්ටන් ඊයේ යුග දිවියට එළැඹි අතර එම අවස්ථාවට රාජකීයයන්ද එක්වූ බව මාධ්‍ය වාර්තා කර තිබේ. 33 හැව...
බ්‍රිතාන්‍යයේ කේට් කුමරියගේ සොයුරිය වන පීපා මිඩ්ල්ටන් ඊයේ යුග දිවියට එළැඹි අතර එම අවස්ථාවට රාජකීයයන්ද එක්වූ බව මාධ්‍ය වාර්තා කර තිබේ. 33 හැවිරිදි පීපා 43 හැවිරිදි මැතිව්ස් නමැති මෝටර් රථ ධාවන ශූර කෝටිපති ව්‍යාපාරිකයෙකු හා විවාහ විය.
COMMENTS