අද දින කැබිනට් ඇමතිවරුන් සංශෝධනයේදී වරාය හා නාවුක ඇමති ලෙස මහින්ද සමරසිංහ නම් කළ අතර මේ දක්වා එම ඇමති ධූරය දැරූ අර්ජුන රණතුංගට ඛණිජතෙල් ...
අද දින කැබිනට් ඇමතිවරුන් සංශෝධනයේදී වරාය හා නාවුක ඇමති ලෙස මහින්ද සමරසිංහ නම් කළ අතර
මේ දක්වා එම ඇමති ධූරය
දැරූ අර්ජුන රණතුංගට ඛණිජතෙල් සංවර්ධන ඇමති ධූරයට මාරුවක් ලබාදී තිබුණි.
පසුගිය කාලයේ වරාය ඇමතිවරයා ලෙස විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් හා ගැටුම්කාරී තත්වයන්ට අර්ජුන ඇමතිවරයා ලක්වීම නිසාදෝ මෙම ඇමති වෙනස මාධ්‍ය ඔස්සේ නිවේදනය කිරීමත් සමග වරායේ සේවක පිරිසක් කල් ඇතිව සූනදානම්වී රතිඤ්ඤා පත්තු කළ බව වාර්තාවේ.

COMMENTS