දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුදල් ඇමතිකම මංගලට භාර දෙන්න රවී කැමතිවුනේ නෑලු
Homeගොසිප්

මුදල් ඇමතිකම මංගලට භාර දෙන්න රවී කැමතිවුනේ නෑලු

PropellerAds

 ‘මං ප්ලෑන් කරපුවට මොකද වෙන්නෙ..‘ මුදල් ඇමතිකම මංගලට භාර දෙන්න රවී කැමතිවුනේ නෑලු අද උදෑසන සිදුවන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මුදල් ඇමති ධ...

දුරකථනයකට අසාවෙන් පෙරපාසල් දැරියගේ දිවිතොරකළ පාසල් සිසුවා
වදක තනතුරේ සම්මුඛ පරීක්ෂණ කල්යයි
අරුණි බබා හා තෙල් චූටි කුඩු සමග ඇල්ලූ මෙහෙයුම

 ‘මං ප්ලෑන් කරපුවට මොකද වෙන්නෙ..‘
මුදල් ඇමතිකම මංගලට භාර දෙන්න රවී කැමතිවුනේ නෑලු

අද උදෑසන සිදුවන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මුදල් ඇමති ධූරය රවීගෙන් මංගලට මාරුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා එජාපයේ කැබිනට් මණ්ඩල අමාත්‍ය වරුන් ඊයේ රාත්‍රී අරලියගහ මැදුරට කැඳවූ අගමැතිවරයා සඳුදා උදේ කැබිනට් සංශෝධනය අනුව
මුදල් ඇමතිකම වෙනස්වන
බව දන්වා සිටි අතර මංගල සමරවීර මහතාට මුදල් සහ ජනමාධ්‍ය ඇමැතිධූර ලබා දීමට නියමිත බවත් ඔහුගේ විදේශ ඇමැති ධූරය රවි කරුණානායක මහතාට ලබා දීමට නියමිත බවත් දන්වා තිබේ. මෙම වෙනස ගැන ජනාධිපතිද අනුමැතිය දුන් බව දන්වා තිබේ.
මුදල් ඇමැතිධූරය තමාගෙන් ඉවත් කරනවාට එම අවස්ථාවේ රවි කරුණානායක ඇමතිවරයා එක්වරම කැමති නොවූ බව දේශපාලන ආරංචි වාර්තා කරයි.
‘මං මෙච්චර දවස් ප්ලෑන් කරපුවට මොකද වෙන්නෙ..අනික මට විදේශ ඇමතිකමකින් මොනව කරන්නද‘ ඔහුගේ මැසිවිල්ල වී තිබේ.

එම අවස්ථාවේ අගමැතිවරයා රවීට කරුණු පැහැදිලි කර දී ඇත. අනාගත රටේ නායකයෙකු වීමට තමා සිතා සිටින්නේ නම් විදෙස් නායකයන් හමුවී දැන හඳුනාගෙන සිටීම වැදගත් බව එම අවස්ථාවේ අගමැතිවරයා රවීට සැනසිල්ලට ලබාදුන් පිළිතුරයි. ඒ ගැන විස්තර කිරීමෙන් පසු රවි තැන්පත් වී නිහඩවූ බවද වාර්තා විය. මංගල සමරවීරට මුදල් ඇමතිකම හා ජනමාධ්‍ය ඇමතිකම ලබාදීම රනිල් මෛත්‍රීට හිටපු ජනපතිනියගෙන් ලැබුණ උපදෙස් මත සිදුකර තිබේ යන්නද දේශපාලන ආරංචි අනාවරණය කරයි. පැවති චන්ද්‍රිකා රජයේ ප්‍රබල ඇමතිවරයෙකුවූ මංගල ජනමාධ්‍ය ඇමති තනතුර මින් ඉහතද දරා ඇත.

ජනමාධ්‍ය ඇමැතිධූරය දැරූ ගයන්ත කරුණාතිලකගෙන් ජනමාධ්‍ය කොටස මංගල සමරවීරට පැවරීම නිසා ගයන්තට ඉඩම් අමාත්‍යාංශය ලබාදී ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුදල් ඇමතිකම මංගලට භාර දෙන්න රවී කැමතිවුනේ නෑලු
මුදල් ඇමතිකම මංගලට භාර දෙන්න රවී කැමතිවුනේ නෑලු
http://ift.tt/2qMP1gy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_713.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_713.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy