මුදල් අමාත්‍යවරයා ලෙස කඩා වැටී තිබූ ආර්ථිකය නැවත නගාසිටුවීම සඳහා තමන්ට වසර දෙකකුත් මාස හතරක පමණ කාලයක් සහය දුන් සියලුම නිලධාරීන්ට හා පෞද්...
මුදල් අමාත්‍යවරයා ලෙස කඩා වැටී තිබූ ආර්ථිකය නැවත නගාසිටුවීම සඳහා තමන්ට වසර දෙකකුත් මාස හතරක පමණ කාලයක් සහය දුන් සියලුම නිලධාරීන්ට හා පෞද්ගලික කාර්ය මණ්ඩලයට ස්තූතිය පුදකරන බවයි රවී කරුණානායක මහතා සඳහන් කළේ.
දැන් තමන්ට දේශීය හා විදේශීය වශයෙන් පෙරටත් වඩා වගකීමක් පැවරී ඇති බව ප්‍රකාශ කරමින් හෙතෙම මුදල් අමාත්‍යාංශයට සමුදුන්නේය.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=ZvswsjmlQis[/youtube]
....
COMMENTS