එසේම මෙම උපවාස කාලය තුළ පෞද්ගලිකව මෙන්ම සමාජයක් වශයෙන් වර්ධනය කරගන්නා කායික, මානසික සන්සුන්බව, සංයමය, විනය වඩා යහපත් සමාජයක් ගොඩනැංවීම සඳ...
එසේම මෙම උපවාස කාලය තුළ පෞද්ගලිකව මෙන්ම සමාජයක් වශයෙන් වර්ධනය කරගන්නා කායික, මානසික සන්සුන්බව, සංයමය, විනය වඩා යහපත් සමාජයක් ගොඩනැංවීම සඳහා දායක කරගැනීම මුස්ලිම් ජනතාවගේ අපේක්ෂාවය. එකී අපේක්ෂාව යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා මෙම උපවාස සමයේ කායික හා මානසික වශයෙන්අප වර්ධනය කරගන්නා වටිනාකම්, ජීවිතයේ සෑම මොහොතකම පවත්වා ගැනීමට කටයුතුකළ යුතුය.
ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි හෘදයාංගම සුබපැතුම් පිරිනමමි.
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය
2017 ජුනි 24
COMMENTS