ඊශ්‍රායලයේ 'චැනල් වන්'' රූපවාහිනී නාලිකාව එරට ජනාධිපති බෙන්ජමින් නෙතනියාහු පාර්ලිමේන්තුවේදී ගනු ලැබූ විශේෂ තීරණයක් මත හදිසිය...
නෙතනියාහු පාර්ලිමේන්තුවේදී
"දැන් අපි බ්‍රේකින් නිව්ස් එකක් දන්වා සිටිමු. මෙය පාර්ලිමේන්තුව විසින් කළ ප්‍රකාශයක්. ඇත්තටම..අද රාත්‍රියේ විකාශය වන මේ වැඩසටහන තමයි අපේ අවසාන වැඩසටහන.මින් ඉදිරියට තිබෙන වැඩසටහන් මොනවාද කියා පැවසීම අනවශ්‍යයි.මේ කාලය පුරාම මෙහි වැඩ කළ සියලුම දෙනාට ස්තූති කරන්නට මට උවමනායි. මේ නාලිකාව මට මගේ ගෙදර වගේ වුණා. මට අසීරු කාල තිබුණා. නමුත් මගේ හොඳම කාලය තිබුණේත් මෙහි.බොහෝ දෙනෙකුට රැකියා නැතිවෙන්න නියමිතයි. ඔවුන්ට අලුත් රැකියා සොයාගන්න ලැබේවි කියා මම ප්‍රාර්ථනා කරනවා.''
COMMENTS