පසුගියදා මාධ්‍ය තුළ වැඩි මශයෙන් කතාබහට ලක්වූ දෙපළක් වන ගායක වික්ටර් රත්නායක හා හෂිනි අමේන්ද්‍රා නව යුවළ එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකය...
පසුගියදා මාධ්‍ය තුළ වැඩි මශයෙන් කතාබහට ලක්වූ දෙපළක් වන ගායක
වික්ටර් රත්නායක හා හෂිනි
අමේන්ද්‍රා නව යුවළ එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් සංවිධානය කළ ප්‍රසංගයක්කට එක්වීම සඳහා එංගලන්තය බලා පසුගියදා පිටව ගොස් තිබේ. කසුන් කල්හාර සහ සුරේෂ් මාලියද්ද ඇතුලු පිරිසද ඔවුන් සමග එක්ව සිටී.
වික්ටර් රත්නායක හා හෂිනි
COMMENTS