දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගිනස් නත්තල් ගහ හැදූ අර්ජුන ගෝලයන්ගෙන් ලේසර් වෙසක් තොරණක්
Homeගොසිප්

ගිනස් නත්තල් ගහ හැදූ අර්ජුන ගෝලයන්ගෙන් ලේසර් වෙසක් තොරණක්

PropellerAds

මෙවර වෙසක් උත්සවය නිමිති කරගෙන කොළඹ ගාලු මුවදොර පිටිය සහ වරාය පරිශ්‍ර‍ය කේන්ද්‍ර කරගනිමින් කොළොම්තොට වෙසක් කලාපය,  ඇමති අර්ජුනගේ වරාය සහ නා...

මෛත්‍රී නැත්නම් එජාපය අනාථයි.
අත්අඩංගුවට ගත්, ඇලෝෂියස්ගේ හා කසුන් පලිසේනගේ අලුත්ම තත්ත්වය.
හොකී ඉතිහාසයේ දැවැන්තම තරඟ පාවා දීමේ විමර්ශනයේ බාලගිරි තමරා? [Video]
මෙවර වෙසක් උත්සවය නිමිති කරගෙන කොළඹ ගාලු මුවදොර පිටිය සහ
වරාය පරිශ්‍ර‍ය කේන්ද්‍ර කරගනිමින් කොළොම්තොට වෙසක් කලාපය,  ඇමති අර්ජුනගේ වරාය සහ නාවික අමාත්‍යාංශය මුල්වී සංවිධානය කරන අතර එහිදී
ලොව ප්‍ර‍ථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණක්ද නිර්මාණය කර ඇති බව කියැවේ.
එහි උස අඩි 60 කි. පළල අඩි 40ක් වේ. දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ,ලබා ගැනීමේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා වූ බුද්ධ චරිතය මෙම ලේසර් කිරණ තොරණේ කථා වස්තුවට පාදක වේ. ජර්මන් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන එම තොරණේ නිර්මාතෘ ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතාය.
මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කිරීම අනිද්දා (10 ) එනම් වෙසක් පුන්පොහෝ දින සවස 7 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු කෙරේ. එම තොරණ 14වැනිදා දක්වා මහජන ප්‍ර‍දර්ශනයට විවෘතය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගිනස් නත්තල් ගහ හැදූ අර්ජුන ගෝලයන්ගෙන් ලේසර් වෙසක් තොරණක්
ගිනස් නත්තල් ගහ හැදූ අර්ජුන ගෝලයන්ගෙන් ලේසර් වෙසක් තොරණක්
http://ift.tt/2plSqR6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_350.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_350.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy