සයිටම් ආයතනයට විරුද්ධව වැඩවර්ජන කරමින් අහිංසක රෝගීන්ට මියයෑමට ඉඩහරින්නේ වෛද්‍යවරුන්ට සාරධර්ම නැති නිසාදැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපත...
සයිටම් ආයතනයට විරුද්ධව වැඩවර්ජන කරමින් අහිංසක රෝගීන්ට මියයෑමට ඉඩහරින්නේ වෛද්‍යවරුන්ට සාරධර්ම නැති නිසාදැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ විමසති.
වෛද්‍යවරුන් තවත් පිරිසක් එකතු කරගෙන සිකුරාදා (05දා) වැඩ වර්ජනයක නිරත වුවත් එදින ප්‍රතිකාර ගැනීමට පෞද්ගලික රෝහල් වෙත යෑම සඳහා රටේ බහුතර ජනතාවට මුදල් නොමැති බවද උන්වහන්සේ පැවැසූහ. සයිටම් ආයතනය තිබුණත් නැතත් තමන් වහන්සේට ප්‍රශ්නයක් නොමැති බවද උන්වහන්සේ පෙරේදා (03දා) මහවැලි කේන්ද්‍රයේදී පැවැති පලිඟු මැණිකේ තිරනාටකය පොතක් ලෙස එළිදැක්වීමේ සහ ධම්ම ජාගොඩ අනුස්මරණ උත්සවයට සහභාගි වෙමින් පැවැසූහ.

COMMENTS