නවක වෛද්‍යවරුන් මෙලෙස දිවුරුම් දීම ආරම්භ වුයේ ප්‍රථම වරටයි. වෛද්‍යවරුන් මානුෂීය හිතවාදී ලෙස වෛද්‍ය සේවාවේ නිරතවීම පිළිබඳව විශේෂ දේශණද පැව...
නවක වෛද්‍යවරුන් මෙලෙස දිවුරුම් දීම ආරම්භ වුයේ ප්‍රථම වරටයි. වෛද්‍යවරුන් මානුෂීය හිතවාදී ලෙස වෛද්‍ය සේවාවේ නිරතවීම පිළිබඳව විශේෂ දේශණද පැවති අතර වෛද්‍යවරුන්ට සිය ලියාපදිංචි සහතිකය නිල වශයෙන් බාරදීමද මෙහිදී සිදු කෙරිනි.
සෞඛ්‍ය අමාත්‍යවරයා විදෙස්ගතව සිටින හෙයින් අමාත්‍යවරයාගේ කතාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය ජයසුන්දර මහතා විසින් සභාවට ඉදිරිපත් කළේය.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් රචිත ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙි නිල ගීතයද මෙහිදී එළිදැක්විනි.
COMMENTS